New Page 1
ශ්‍රී
ලංකා
හස්ත
කර්මාන්ත
මණ්ඩලය
(ලක්සල)
1982 අංක 35
දරණ ශිල්ප
සභාව සහ අනුබද්ධ ආයතන පනත යටතේ ශ්‍රී ලංකා
හස්ත කර්මාන්ත මණ්ඩලය ස්ථාපිත කරන ලද
අතර, 1964
නොවැම්බර් මස 04
වන දින ඇරඹුණු ලක්සල ආයතනයේ කාර්යයන්
මණ්ඩලය යටතට පත් කරන ලදී.
අපේ
දැක්ම
උද්යෝගිමත් අලෙවිකරණ
ක්‍රියාවලියක් තුළින් සෞභාග්‍යමත් ශිල්ප
කාර්මික ප්‍රජාවක් බිහිකිරීම.
මෙහෙවර
කාර්මික ශිල්පීන්ගේ පාරම්පරික දක්‍ෂතා
ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම
සඳහා ආර්ථික වශයෙන් සාධනීය වූත්,
සමාජීය වශයෙන් අනුග්‍රහ පූර්වක
වූත් අලෙවි සංවිධානයක් ගොඩනඟා,
ජාතික උරුමයේ අවියෝජනීය අංශයක් වන ශිල්ප
කර්මාන්ත සුරක්ෂිත කිරීමට දායක වීම.
මණ්ඩලයේ
පරමාර්ථ
1.
ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත
නිෂ්පාදන ව්‍යාපෘතිය නඟා සිටුවීම හා ඒවායේ
අනර්ඝත්වය වැඩි දියුණු කිරීම.
2.
ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත
නිෂ්පාදනවල අලෙවිය හා අලෙවිකරණය දේශීයව හා
විදේශීයව නගා සිටුව්ම.
3.
මණ්ඩලයේ අදහස අනුව "අ" සහ "ආ"
ඡේදයන්හි සුවිශේෂයෙන් සඳහන් පරමාර්ථ සාධනය
සඳහා අවශ්‍ය සෑම කාර්යයක්ම ඉටු
කිරීම.
ශ්‍රි ලංකා
හස්තකර්මාන්ත මණ්ඩලය(ලක්සල) මගින් සිදු කරනු ලබන ප්‍රධාන සේවාවන්
1 ලක්සල ආයතනයේ ලියාපදංචි
ශිල්පීන්ගේ භාණ්ඩ මිලදී ගැනීම
2 දේශීය හා විදේශීය වශයෙන්
අත්කම් භාණ්ඩ අලෙවිය
3 ශිල්පිය පුහුනු අංශය මගින්
ආධුනික ශිල්පීන් පුහුණු කිරීම
1 මිලදී ගැනීම් අංශය
ලක්සල ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ
තත්වයෙන් උසස් භාණ්ඩ මිලදී ගැනීම
අත්කම් භාණ්ඩ සැපයුම්
කරැවෙකු ලෙස ලියාපදිංචි වීම සදහා
තමා විසින්ම හස්තකර්මාන්ත නිශ්පාදනය කල
යුතුය
අදාල
කර්මාන්තයේ දීර්ඝ කාලීනව නියැලී සිටිය යුතුය
හස්ත කර්මාන්තයන්හි නියැලී සිටින බවට
සාමදාන විනිශ්ච්‍යකාර වරයකු විසින් සහතික කල යුතුය
ග්‍රාමසේවා සහතිකය
අයදුම්පත් යොමු කිරීම
විධායක අධ්‍යකෂ (මිලදී ගැනීම්) ශ්‍රී ලංකා
හස්තකර්මාන්ත මණ්ඩලය (ලක්සල)
(සදුදා සිට සිකුරාදා පෙ ව 9 00-ප ව 4 00
දක්වා )
අදාල අංශ පුධානී
|
තනතුර |
නම |
අංශය |
දුරකතන අංක |
ෆැක්ස් |
|
විධායක
අධ්‍යක්ෂ |
A.U.D.
පෙරේරා මයා |
මිලදී
ගැනීම් |
011-2341267 |
011-2446582 |
2 අලෙවි අංශය
ලක්සල ශාඛා
|
ශාඛා |
ලිපිනය |
දුරකතන
අංක |
විවෘත
දිනයන් |
|
කොටුව
ප්‍රධාන
ශාඛාව |
60, යෝක්
වීදිය කොළඹ 01 |
011-2323513
011-2329247 |
සදුදා
-සෙනසුරාදා |
|
තුම්මුල්ල |
215,
ෙබෟධාෙලා්ක මාවත තුම්මුල්ල කොළඹ 07 |
011-2581579 |
සදුදා
-ඉරිදා |
|
බම්බලපිටිය |
රජයේ නිවාස
සංකිර්ණය කොළඹ04 |
011-2505021 |
සදුදා
-සෙනසුරාදා |
|
කටුබැද්ද |
282, ගාලු
පාර කටුබැද්ද ,මොරටුව |
011-2605600 |
සදුදා
-සෙනසුරාදා |
|
මහනුවර |
05, සංඝරාජ
මාවත මහනුවර |
081-2222087 |
සදුදා
-ඉරිදා |
|
ගාල්ල |
07,ඒ ,
වෙරළබඩ මාවත, ගාල්ල |
0912222783 |
සදුදා
-සෙනසුරාදා |
|
මාතර |
55, ධර්මපාල
මාවත මාතර |
0417342222 |
සදුදා
-සෙනසුරාදා |
|
නුවරඵළිය |
උඩුපුස්සැල්ලාව පාර නුවරඑළිය |
0522222575 |
සදුදා
-සෙනසුරාදා |
|
පොල්ගොල්ල |
පොල්ගොල්ල
පාර මහනුවර |
0812494645 |
සදුදා
-සෙනසුරාදා |
|
මොරගල්ල |
82, ගාලු
පාර මොරගල්ල |
0342277138 |
සදුදා
-සෙනසුරාදා |
|
බත්තරමුල්ල |
ජනකලා
කේන්ද්‍රය බත්තරමුල්ල |
0115633563 |
සදුදා
-සෙනසුරාදා |
|
වරාගොඩ |
760, ජී,
ගල්බොරැල්ල වරාගොඩ |
0112911016 |
සදුදා
-සෙනසුරාදා |
|
කටුනායක |
53,ඩී,
ගුවන්තොටුපොල කටුනායක |
0112260197 |
සදුදා
-සෙනසුරාදා |
|
කුරුණැගල |
පලමු මහල,
පොදු වෙළදපොල කුරුණැගල |
0372222462 |
සදුදා
-සෙනසුරාදා |
|
|
|
|
|
අදාල අංශ ප්‍රධානී /
ප්‍රධානීන්
|
තනතුර |
නම |
අංශය
|
දුරකතන අංක |
ෆැක්ස් අංකය |
|
විධායක
අධ්‍යක(අලෙවි) |
S.R.M.පෙරේරා
මිය |
වෙළද |
011-2329247 |
01124482 |
අපනයන අංශය
අදාල අංශ ප්‍රධානී /
ප්‍රධානීන්
|
තනතුර |
නම |
අංශය |
දුරකතන අංකය |
ෆැක්ස් අංකය |
විද්‍යුත්
තැපෑල |
|
විධායක
අධ්‍යකෂ (අපනයන) |
ඉනෝකා දමැල්
මිය |
අපනයන |
011-2323635 |
011-2446582 |
eds@itmin.net |
ලක්සල පරිගනක
ව්‍යාපෘතිය
ලක්සල අලෙවි කටයුතු පරිගනක ගත කිරීම ,
කළමණාකරන තොරතුරු පද්දතිය නඩත්තු කිරීම සහ අන්කර්ජාල සෘජු අලෙවිකරන කටයුතු කිරීම
පරිගනක අංශය
|
තනතුර |
නම |
අංශය |
දුරකථන අංකය |
ෆැක්ස් |
විද්‍යුත්
තැපෑල |
|
තොරතුරු
පද්ධති කළමණාකරු |
අරුණ
අධිකාරී මයා |
තොරතුරු
පද්ධති |
0112446583 |
0112446582 |
arunaa69@yahoo.com |
ශිල්පීය පුහුණු අංශය
හස්ත කර්මාන්ත කේෂත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා
රැකියා විරහිත තරුණ තරුණියන් හස්ත කර්මාන්ත කෙරෙහි නැඹුරු කිරීම මෙ තුලින් සිදු
කෙරේ. තවද පාරම්පරික හස්තකර්මාන්ත නුතන වෙළදපලට සුදුසු ලෙස නිශ්පාදනය කර වීම සදහා
ප්‍රායෝගික හා න්‍යායික පුහුණුවක් ලබා දෙනු ඇත.
පුහුණුව සදහා අවශ්‍ය
අධ්‍යාපන සුදුසුකම්
පාසැල්
හැරගිය වයස අවු 18ත් 25ත් අතර අයකු විම
අයදුම් පත් ලබා ගැනීම
සියලුම අයදුම්පත් ලක්සල ප්‍රධාන
කාර්යාලයෙන් හෝ ශිල්පීය පුහුණු ප්‍රාදේශිය කාර්යාල වලින් ලබා ගත හැක
ඉදිරිපත් කල යුතු ලිපි
ලේඛණ
අධ්‍යාපන සහතික
උප්පැන්න සහතිකය
ග්‍රාම නිළධාරි සහතිකය
ආයතන ප්‍රධානීන්
|
තනතුර |
නම |
අංශය |
දුරකතන අංකය |
ෆැක්ස් අංකය |
|
විධායක
අධ්‍යකෂිකා - ආවරණ |
නාලිකා
විජේසේකර මිය |
ශිල්පීය
පුහුණු |
011-2623815 |
2446582 |
|
සහකාර
අධ්‍යකෂිකා |
ජයන්ති
ලෙකම් ගේ මිය |
බස්නාහිර
පළාත |
011-2632402 |
|
|
සහකාර
අධ්‍යකෂ |
කේ ඩී
අබයවර්ධන මයා |
දකුණු පළාත
|
091-2244132 |
|
|
සංවර්ධන
සහකාර |
ඊ එම්
විශ්මි ඒකනායක මිය |
වයබ පලාත |
037-2224448 |
|
උසස් වඩු කර්මාන්ත
ශිල්පය
අයදුම්කරුවන් පහත
සුදුසුකම් සපුරාලිය යුතුය
පලාත් කර්මාන්ත අමාත්‍යංශය මගින් පවත්වනු
ලබන මුලික පරික්ෂනයෙන් සමත් විය යුතුය
ප්‍රාදේශීය මට්ටමේ වඩුකර්මාන්ත පුහුනුවක්
ලබා තිබිය යුතුය
අයදුම්පත් ලබා ගැනීම
ලක්සල ප්‍රධන කාර්යාලය කොටුව කොළඹ 01
උසස් වඩු කර්මාන්ත ශිල්ප ආයතනය කටුබැද්ද
පුහුණුව සදහා ඉදිරිපත්
කල යුතු සහතික
අධ්‍යාපන සහතිකය
උප්පැන්න සහතිකය
ග්‍රාමනිළධාරි සහතිකය
පලාත්මට්ටමේ පුහුනුව ලැබු ආයතනයේ සහතිකය
විෂේශ කුසලතා සහතික
අයදුම්පත යොමු කල යුතු
ස්ථානය
ලක්සල ප්‍රධන කාර්යාලය කොටුව කොළඹ 01
උසස් වඩු කර්මාන්ත ශිල්ප ආයතනය කටුබැද්ද
පුහුනුව ලබන කාලය
නොමිලේ වසරක න්‍යායික සහ ප්‍රායෝගික
පුහුනුව
අදාල අංශ
ප්‍රධානී / ප්‍රධානීන්
|
තනතුර |
නම |
අංශය
|
දුරකතන අංක |
ෆැක්ස් අංකය |
|
විධායක
අධ්‍යක(ශිල්පීය පුහුනු |
නාලිකා
විජේසේකර මිය |
ශිල්පීය
පුහුණු |
011-2329247 |
01124482 |
ලුහු ඉංජිනේරු පුහුණුව
අයදුම්කරුවන් පහත
සුදුසුකම් සපුරාලිය යුතුය
අට වන ශ්‍රේණිය සමත් වියයුතුය
අයදුම්පත් ලබා ගැනීම
ලක්සල ප්‍රධාන කාර්යාලය
ලුහු ඉංජිනේරු පුහුණු ආයතනය
ඉල්ලුම් පත් නිකුත්
කිරීම
වසර ආරම්භයේ දී
ගෙවීම් සහ අයකිරීම්
ෙනාමිලේ
පුහුනුව සදහා ඉදිරිපත්
කල යුතු සහතික
අධ්‍යාපන සහතිකය
උප්පැන්න සහතිකය
ග්‍රාමනිළධාරි සහතිකය
අයදුම්පත් යොමුකල යුතු
ස්ථානය
ලක්සල ප්‍රධන කාර්යාලය, කොටුව, කොළඹ 01
ලුහු ඉංජිනේරු ආයතනය, කෙසෙල්වත්ත, පානදුර
අදාල අංශ
ප්‍රධානී / ප්‍රධානීන්
|
තනතුර |
නම |
අංශය
|
දුරකතන අංක |
ෆැක්ස් අංකය |
|
විධායක
අධ්‍යක(ශිල්පීය පුහුනු |
නාලිකා
විජේසේකර මිය |
ශිල්පීය
පුහුණු |
011-2329247 |
01124482 |