ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
ශ්‍රී ලංකාවේ කර්මාන්ත
දිරිගැන්වීම,නඟාසිටුවීම සහ සංවර්ධනය කිරීම සඳහා 1969 අංක දරණ කාර්මික සංවර්ධන
පනත යටතේ පිහිටුවන ලද ප්‍රමුඛ රාජ්‍ය ආයතනයයි.1969 වර්ෂයේ පිහිටුවනු ලැබු මෙම
ආයතනය ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ප්‍රධාන
ආයතනයකි.
මෙහෙවර
ගෝලීය තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දිය
හැකි ක්ෂද්‍ර (Micro),කුඩා හා
මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් බිහි කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා පහසුකම් සැපයිමේ
ප්‍රධානතම ආයතනය බවට පත්වීම.
අරමුණ
ග්‍රාමීය,කුඩා හා මධළු පරිමාණ
කර්මාන්ත,ස්වයං රැකියා ව්‍යාපාර බිහිකිරීම,නඟාසිටුවීම සඳහා සේවා සහ පහසුකම්
සැලසීම ප්‍රධානතම අරමුණ වේ.
ප්‍රධාන කාර්යාලය
කාර්මික සංවර්ධන මණ්ඩලය
615, ගාලුපාර, කටුබැද්ද,මොරටුව
දුරකථන :
2605323,2605326-7,2605394
ෆැක්ස් : 2607002
ඊ මේල් :
idb@sltnet.lk
වෙබ් : www.idb.lk
කාර්මික සංවර්ධන
මණ්ඩලය
සභාපති
දුරකථන : 011-2607175
ෆැක්ස් : 011-2607002
ඊ-මේල් :
idbch@sltnet.lk
සාමාන්‍යාධීකාරී
දුරකථන : 011-2607175
ෆැක්ස් : 011-2607002
ඊ-මේල් :
idbgm@sltnet.lk
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විවිධ
අංශ සහ එම අංශ මඟින් සැපයෙන සේවා හා පහසුකම්
සැලසුම් අංශය
µ
කර්මාන්ත ප්‍රතිපත්ති
හා සැලසුම් සම්පාදන සේවා
µ
සු.ම.ක. ව්‍යාපෘති
/ආයෝජන අවස්ථා හඳුන්වා දීම
µ
ව්‍යාපෘති වාර්තා
සැකසීම
µ
කර්මාන්ත සංඛ්‍යා දත්ත
ලබාදීම
µ
අධ්‍යයන හා සමීක්ෂණ
වීමසීම් :
අධ්‍යක්ෂ - 011- 2605111
කාර්මික හා තාක්ෂණවේදි තොරතුරු සේවා අංශය
µ
ව්‍යාපාර උපදේශන හා
තොරතුරු සැපයීම
µ
පුස්තකාල පරිශීලන හා
අන්තර්ජාල ගවේශන පහසුකම්
µ
යන්ත්‍ර සුත්‍ර හා
ව්‍යාපාර අවස්ථා තොරතුරු
µ
වෙබ් අඩවි ප්‍රවාරණ
පහසුකම් තාක්ෂණ අත්පොත්,සඟරා අලෙවි කිරීම
µ
ඊ-මේල් හා අන්තර්ජාල
සේවා
වීමසීම් :
අධ්‍යක්ෂ - 011-2605372
තොරතුරු කුටිය - 011.2612603
ප්‍රාදේශිය සංවර්ධන අංශය
µ
ප්‍රාදේශිය ග්‍රාමීය
කර්මාන්ත සංවර්ධන
µ
මුල්‍ය පහසුකම් සඳහා
ව්‍යාපෘති වාර්තා සැකසීම
µ
සම්මන්ත්‍රණ /වැඩමුළු
µ
කර්මාන්ත පිළිබද
දිස්ත්‍රික් පැතිකඩ හා සම්පත් අධ්‍යන වාර්තා
µ
නිෂ්පාදන කර්මාන්ත
ගම්මාන සංවර්ධනය
වීමසීම :
අධ්‍යක්ෂ - 011- 2605380
තාක්ෂණික සේවා අංශය
තාක්ෂණ සේවා සපයන
ක්ෂේත්‍ර
µ
ආහාර නිෂ්පාදන
µ
රසායනික ද්‍රව්‍ය
ආශ්‍රිත නිෂ්පාදන
µ
තෙල් සහ කෙඳි ආශ්‍රීත
නිෂ්පාදන
µ
ඛණිජ සහ ඉදිකිරීම් සඳහා
නිෂ්පාදන
තාක්ෂණික
සේවාවන්
ê
තාක්ෂණ පැවරුම් සහ
ප්‍රායෝගික පුහුණූව
ê
තාක්ෂණික උපදේශක
ව්‍යාප්ති සේවා
ê
නව නිෂ්පාදන
ක්‍රියාවලිය සංවර්ධනය හා හඳුන්වාදීම
ê
කර්මාන්ත තාක්ෂණික
ගැටළු සඳහා තාක්ෂණික උපදේශක සේවා
ê
නිෂ්පාදන ගම්මාන සඳහා
තාක්ෂණය සැපයීම
ê
විශ්ව විද්‍යාල සහ
විවිධ පර්යේෂණ හා සංවර්ධන ආයතන මඟින් සොයා ගන්නා නව නිපැයුම් හා සංවර්ධන
ව්‍යෘපෘති ව්‍යවසායකයින්ට හඳුන්වාදීම
ê
තාක්ෂණික වාර්තා සහ
තාක්ෂණික අත්පොත් සැකසීම
ê
විශේෂ උපදේශක සේවා
/ඵලදායිතා සංවර්ධනය තත්ත්ව සහතික සහ එස් 5 වැඩසටහන් සංවිධානය හා මෙහෙයවීම
වීමසීම :
අධ්‍යක්ෂ - 011- 2605278
ඉංජීනේරු අංශය
ඉංජීනේරු සේවා
ê
යාන්ත්‍රික වැඩහල්
පහසුකම් (ලේත් වැඩ,මුලික ෂේපිං වෙල්ඩින් - කටුබැද්ද,පන්නල,මාතර)
ê
යන්ත්‍ර හා උපකරණ සඳහා
තක්සේරු වාර්තා සැපයීම
ê
කුඩා හා මධ්‍යම පරිමාණ
කර්මාන්ත හා ස්වයංරැකියා සඳහා අවශ්‍ය යන්ත්‍ර නිෂ්පාදනය කිරීම
ê
විනච්වට්ටි / ගොල්හන
චීනච්චට්ටි /පිත්තල / ලෝකඩ භාණ්ඩ නිෂ්පාදනය කිරීම
ê
පෑස්සුම්,වාත්තු,
විද්‍යුත් ලෝහාලේපන,යන්ත්‍රණ පුහුණු කිරීම
ê
ලෝහයන්හි සංයුතිය
පරික්ෂණ වාර්තා
ê
විද්‍යුත් ලෝහාලේපන
සේවා -පෑලියගොඩ මධ්‍යස්ථානය
ê
විද්‍යානූකූල සකසන
වාත්තු පස් සැපයීම
ê
වාත්තු වැඩහල පහසුකම්
-කටුබැද්ද
ê
එක්‍ස්රේ
රේඩියෝග්‍රැෆික් පිරීක්ෂණ වාර්තා
වීමසීම :
ඉංජිනේරු අංශය
- 011 -2605319
වාත්තු
අංශය -
011-2605886
කර්මාන්තශාලාව
- 011-2632486
විද්‍යුත් ලෝහාලේපන මධ්‍යස්ථානය
- 011-2942364
යෝග්‍ය තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය,
පන්නල
-
037-2246029
පොදු සේවා
මධ්‍යස්ථානය,අනුරාධපුර - 025-2220491
පොදු සේවා මධ්‍යස්ථානය,මාතර
- 041-2222907
රබර් භාණ්ඩ සංවර්ධන අංශය
රබර් භාණ්ඩ
සංවර්ධන සේවාවන්
ê
රබර් භාණ්ඩ ව්‍යාපෘති
හඳුන්වාදීම
ê
රබර් භාණ්ඩ සංවර්ධනය
කිරීම සඳහා පහසුකම් සැලසීම
ê
තත්ත්ව පරීක්ෂණ හා
තත්ත්වය සහතික කිරීම
ê
නව රබර් ආශ්‍රිත
කර්මාන්ත සහ පවතින කර්මාන්ත සංවර්ධනය කිරීම
ê
නව රබර් භාණ්ඩ
නිෂ්පාදනය පිළිබද තාක්ෂණ පුහුණුව
ê
රසායනිත ද්‍රව්‍ය
සැපයීම,රබර් කිරි සංයෝග,කෘතිම හා ස්වභාවික රබර් සංයෝග සැපයීම
ê
ප්‍රදර්ශන,සම්මන්ත්‍රණ,වැඩමුළු සංවිධානය ,තාක්ෂණික වාර්තා සැකසීම,තාක්ෂණ
අධ්‍යනය වාර්තා සැකසීම
වීමසීම : අධ්‍යක්ෂ
- 011- 2930746
සම්භාණ්ඩ සංවර්ධන අංශය
µ
පාවහන් සඳහා මෝස්තර
නිර්මාණය හා පුහුණුව
µ
අතුරු කොන්ත්‍රාත්
ක්‍රමයට භාණ්ඩ නිෂ්පාදනය
µ
පාවහන් ශ්‍රමිකයින්
පුහුණුව
µ
සම්භාණ්ඩ පාවහන්
ප්‍රදර්ශන සංවිධානය
µ
පාවහන් භාණ්ඩ
නිෂ්පාදනය, ගුණාත්මක බව සංවර්ධනය කිරීම
µ
යන්ත්‍ර උපකරණ
හඳුන්වාදීම හා නව තාක්ෂණ පහසුකම්
µ
යන්ත්‍ර උපකරණ පොදු
සේවා පහසුකම්
වීමසීම :
අධ්‍යක්ෂ- 011- 4213472
ව්‍යවසායකත්ව සංවර්ධන අංශය
µ
නව ව්‍යාපාර
/ව්‍යාපෘති හඳුන්වාදීම
µ
ව්‍යවසායකත්ව පුහුණුව
හා කළමණාකරණ වැඩමුළු පැවැත්වීම
µ
දිරිය කාන්තා
ව්‍යවසායකත්ව සංවිධානය
µ
කාර්ය මණ්ඩල පුහුණුව
µ
පුහුණුකරුවන්
පුහුණුකිරීමේ වැඩසටහන් පැවැත්වීම
µ
ජීවනෝපාය සංවර්ධන
වැඩසටහන්
µ
උපදේශන හා උපදේශක සේවා
µ
ඔබේ ව්‍යාපාරයක්
අරඹන්න වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
වීමසීම :
අධ්‍යක්ෂ - 011- 2632156
අලෙවි අංශය
µ
අතුරු කොන්ත්‍රාත්
ඉඩප්‍රස්ථා සැපයීම
µ
ලුහු ඉංජීනේරු
කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය (අබලි ලෝහ ) සැපයීම
µ
කර්මාන්තකරුවන්ගේ
නිෂ්පාදන,භාණ්ඩ හා යන්ත්‍ර උපකරණ ප්‍රදර්ශණ හා අලෙවි ප්‍රවර්ධන සේවා
µ
ගැණුම් -විකුණුම්කරු
හමු සංවිධානය
µ
අලෙවිකරණ උපදේශක සේවා
සැපයීම
µ
අලෙවි සමීක්ෂණ /අධ්‍යයන
හා තොරතුරු ලබාදීම
µ
අලෙවි සැලසුම් සැකසීම
µ
අලෙවි ප්‍රවර්ධන
මධ්‍යස්ථාන තුලින් වෙළදපොළ අවස්ථා ලබාදීම
වීමසීම : අධ්‍යක්ෂ
- 011- 2607003
කාර්මික ජනපද අංශය
µ
මුලික පහසුකම් සහිත
සංවර්ධිත බිම් කොටස් ලබාදීම
µ
කර්මාන්ත සඳහා යටිතල
පහසුකම් සැපයීම
µ
කාර්මික ජනපදවල
කර්මාන්ත සඳහා පුහුණූව
µ
ඵලදායිතා සංවර්ධනය
වීමසීම : අධ්‍යක්ෂ
-011-2632157
දිස්ත්‍රික්
කාර්යාල
මුළු දිවයිනම ආවරණය වල පරිදි
දිස්ත්‍රික් මට්ටමින් අපේ සේවාවන් විමධ්‍ය ගත කර ඇත. ඔබේ සේවා අවශ්‍යතා සඳහා
අදාල දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙත ඔබේ විමසුම ඉදිරිපත්
කරන්න.
කොළඹ දිස්ත්‍රික් කාර්යාලය
අංක 33, නව නුගේ පාර .පැලියගොඩ
දුරකථනය - 011-2930008
කළුතර දිස්ත්‍රික් කාර්යාලය
නව වෙළදපොළ සංකිර්ණය
අංක 1 සී ශාලාව,ගාලුපාර,කළුතර දකුණ
දුරකථනය - 034-2222601
ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය
කචිචේරිය සංකීර්ණය
ගම්පහ
දුරකථනය-033-2222909
මහනුවර දිස්ත්‍රික් කාර්යාලය
ජාතික නිවාස මහ ලේකම් ගොඩනැගිලි බිම්
මහල
යටිනුවර විදීය, මහනුවර
දුරකථනය - 081-2224233
මාතලේ දිස්ත්‍රික් කාර්යාලය
අංක 2 උපාලි පෙදෙස,විහාර පාර මාතලේ
දුරකථනය - 066-2223160
නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලය
ලක්සල ගොඩනැගිල්ල,උඩුපුස්සැල්ලාව පාර,
නුවර එළිය
දුරකථනය - 052-2223668
රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය
කච්චේරි සංකීර්ණ නව නගරය, රත්නපුර
දුරකථනය - 045-2222567
කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය
අංක 27,තටාක පාර ,කැගල්ල
දුරකථනය -035-2223124
මාතර දිස්ත්‍රික් කාර්යාලය
අංක 19/2 අකුරැස්ස පාර
නූපේ මාතර
දුරකථනය - 041 -2222001
ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය
අංක 234, වක්වැල්ල පාර, ගාල්ල
දුරකථනය - 091-2227034
හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය
ලයිම හංදිය,මහජ්ජාව, අම්බලන්තොට
දුරකථනය - 047-2225468
කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය
2 වන මහල නව මහ ලේකම් කාර්යාල
ගොඩනැගිල්ල
කච්චේරිය පාර,කුරුණෑගල
දුරකථනය - 037-2223212
පුත්තලම් දිස්ත්‍රික් කාර්යාලය
අංක 84, කුරුණෑගල පාර,හලාවත
දුරකථනය - 032-2222093
අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය
අංක 185 /10 අනගාරික ධර්මපාල මාවත
අනුරාධපුර
දුරකථනය - 025-2225659
පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය
28 වන සැතැපුම කණුව,
පොළොන්නරුව
දුරකථනය - 027-2223077
බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය
අංක 11, මාටින් සිල්වා මාවත,බදුල්ල
දුරකථනය - 055-2222470
මොණරාගල දිස්ත්‍රික් කාර්යාලය
බිබිල පාර,හුලංදාව,මොණරාගල
දුරකථනය - 055-2276097
අම්පාර දිස්ත්‍රික් කාර්යාලය
කච්චේරිය පාර අම්පාර
දුරකථනය - 063-2222405
ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලය
අංක 120, ඇතුළත වාරාය
පාර,ත්‍රිකුණාමලය
දුරකථනය - 026-222 7330
වවුනියා දිස්ත්‍රික් කාර්යාලය
කච්චේරිය සංකිර්ණය ,වවුනියාව
දුරකථනය - 024.2222274
යාපනය දිස්ත්‍රික් කාර්යාලය
එන්,එච්,ඩී,ඒ
ගොඩනැගිල්ල,චුන්ඩිකුලි,යාපනය
දුරකථනය - 021-2222421