2010 අප්‍රේල් මස 30 වැනි දිනැති අංක 1651/20 දරණ ගැසට් පත්‍රයේ විධි විධානයන්ට අනුව සම්ප්‍රදායීක කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවනු ලැබීය. එම ගැසට් පත්‍රයට අනුව මෙම අමාත්‍යාංශයට අයත් බලතල, කාර්යයන් හා කර්තව්‍යයන් පහත පරිදි වේ.
මෙම අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති ආයතන පහත සඳහන් පරිදි වේ.