දර්ශනය
ග්‍රාමීය කර්මාන්ත, ස්වයං රැකියා සහ ජාතික කලා ශිල්ප සංවර්ධනය හා ප්‍රවර්ධනය තුලින් තිරසාර ආර්ථිකයකට දායකවීම
මෙහෙවර
මාර්ගෝපදේශ ලබාදීම සහ පහසුකම් සැලසීම තුලින් ශ්‍රි ලංකාවේ ආර්ථික, සමාජීය සහ පාරිසරික උන්නතිය උදෙසා ග්‍රාමීය කර්මාන්ත, ස්වයං රැකියා සහ ජාතික කලා ශිල්ප සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීම.